Sampath Samarakoon
banner
sampaths.bsky.social
Sampath Samarakoon
@sampaths.bsky.social
Editor, vikalpa.org (Citizen Journalism website in Sri Lanka/ Researcher, Center for Policy Alternatives(cpalanka.org), Convener of the Internet Media Action and former Secretary Free Media Movement, Srilanka.

socialmedialanka.org | unframedsl.org
Experiment(01) | Animation - Generate by GenAI
#srilanka #Elephant #human #GenAI
August 3, 2025 at 10:24 AM
"ගාසාව ට මානුෂීය මුහුදු මාර්ගයක්/කලාපයක් සෑදීම සදහා අපේ Madleen නෞකාවේ ගමනේ 6වන දිනය අදයි! බෝට්ටුවේ සිටින අප 12 දෙනා සමඟ බිලියන ගණන් ජනතාවක් අප සමග සිටින බව අපි දන්නා විට, කිසිම තර්ජනයක්(Zionists threat) හේතුවෙන් Freedom Flotilla Coalition කිසි විටෙකත් නවතිනු නැත.!” - Thiago Ávila | Gaza Freedom Flotilla #breakthesiege #Gaza
#FreedomFlotilla #Justice
June 6, 2025 at 7:37 AM
එබැවින්, #Gaza බලා ගමන් ගන්නා Madleen නෞකාවේ සිටින ධෛර්වන්ත මිනිසුන් සහ ගැහැණුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ හඩ අවදි කළ යුතුමයි!

හදිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා දැවැන්ත සමාජ මාධ්‍ය ව්‍යාපාරය සමග එක්වන්න! සම්බන්ධ වන්න 👉 shorturl.at/Gthcj
#FreedomFlotilla #srilanka
June 6, 2025 at 3:26 AM
"People of conscience everywhere to reject silence and take action for Gaza" Freedom Flotilla Coalition
👉 Read in full; vikalpa.org/article/44864 #Gaza #justice #FreedomFlotilla #BreakTheSiege #AllEyesOnDeck #lka
June 5, 2025 at 9:52 AM