Sampath Samarakoon
banner
sampaths.bsky.social
Sampath Samarakoon
@sampaths.bsky.social
Editor, vikalpa.org (Citizen Journalism website in Sri Lanka/ Researcher, Center for Policy Alternatives(cpalanka.org), Convener of the Internet Media Action and former Secretary Free Media Movement, Srilanka.

socialmedialanka.org | unframedsl.org
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ‘දැක්ම’ ඔවුන්ගේ වෙබ් අඩවියේ සදහන් වන්නේ මෙසේය “නේවාසිකයින් පුනරුත්ථාපනය තුළින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරිම.” නමුත් බන්ධනාගාර කොමසාරිස්වරයෙක් මරණ දණ්ඩනය ඉල්ලා සිටී!!!
________________________________________________________
සම්පූර්ණ ලිපිය කියවන්න www.vikalpa.org/article/45321 #srilanka #lka #Prison
October 30, 2025 at 4:39 AM
My comment on the disgraceful act of the police recording and releasing to social media an interrogation involving two citizens at a police station in #SriLanka is published today(27) in the Mawbima newspaper. #socialmedia #EngageSMinSL 👇
October 27, 2025 at 6:44 AM
My Experiment - 100% Generative AI Production
October 26, 2025 at 1:42 PM
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ආණ්ඩුවක මූලික වගකීම වන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. ශ්‍රී ලංකාවේ පසුගිය දශකවල ඉතිහාසය බලන විට, ආණ්ඩු බලය අයුතු ලෙස භාවිත කිරීම, දූෂණය, මර්දනකාරී නීති....Read in full: vikalpa.org/article/45232 #srilanka #lka
October 8, 2025 at 7:08 AM
Many who speak or write about the “Geneva Resolutions.” describe them as being ‘against Sri Lanka’. That’s exactly where the real problem lies — in the ‘Sinhala-Buddhist’ supremacist mindset. #UNHRC60 #srilanka
October 8, 2025 at 3:46 AM
Dr. Kasipillai Manoharan(84)
has passed away without ever receiving justice. RIP 🪔

[To the murders buried in darkness and the countless disappearances, no answers were ever given. On this land where “justice” has become meaningless, his heart too finally came to a halt.] shorturl.at/ow0iS #lka
September 22, 2025 at 5:16 AM
Chemmani Mass Grave – Day37
2025 August 29

Today, 10 more human skeletons were unearthed in #Jaffna, raising the total to 187. Among them were infant remains, & 174 skeletons have been fully exhumed.

Each discovery is a silent testimony, demanding Truth & Justice for the victims. #lka #srilanka
August 29, 2025 at 3:29 PM
පොලිස්පතිවරයාගේ ප්‍රකාශය ගැන අප කෙසේ ප්‍රතිචාර දැක්විය යුතු ද? 👇(Graphics; GenAI/Napkin ) / More 👉 vikalpa.org/article/45053 #srilanka #Children
August 19, 2025 at 8:51 AM
Experiment(01) | Animation - Generate by GenAI
#srilanka #Elephant #human #GenAI
August 3, 2025 at 10:24 AM
[රාජ්‍යක් ලෙස ඇගෙන් සමාව ගත යුතුයි]
[රාජ්‍යක් ලෙස ඇගෙන් සමාව ගත යුතුයි]
[රාජ්‍යක් ලෙස ඇගෙන් සමාව ගත යුතුයි]
[රාජ්‍යක් ලෙස ඇගෙන් සමාව ගත යුතුයි]
Read in full: www.vikalpa.org/article/45014 #srilanka #Police #Justice Infographcs: GenAI
August 2, 2025 at 9:54 AM
Chemmani Mass Grave: Skeleton Count Rises to 111
Chemmani Mass Grave: Skeleton Count Rises to 111
Chemmani Mass Grave: Skeleton Count Rises to 111
[Info By: kumanan Kanna]
#SriLanka #Chemmani #Justice4Chemmani #Justice [Info- graphics Create by GenAI]
July 29, 2025 at 1:09 PM
🔴[චීනයේ LAB එක ලංකාව ද?]

ශ්‍රී ලංකාවේ චීන බලපෑම් මෙහෙයුම්: Social Media විශ්ලේෂණය 👉 vikalpa.org/article/45004 (with Audio Overview in SInhala - Generate by #NotebookLM - The foundational content for this @sanjanah.bsky.social
👉 shorturl.at/5QNF4 (English) #China #srilanka
July 29, 2025 at 7:06 AM
🔴Justice is the heart of reconciliation. Without it, brotherhood is an empty word.

🔊 [Audio Overview - English] 👉 shorturl.at/R3e0c

Generate by #NoteBookLM #BlackJulySL #srilanka #Justice #NPP [Sinhala Article vikalpa.org/article/44993 ]
July 28, 2025 at 1:20 PM
"......චීනය, මාධ්‍ය නිදහස පිළිබද දර්ශකයේ (World Press Freedom Index) 178න් 172වන ස්ථානයේ පසුවන රටක් ලෙස,..." Read in full: vikalpa.org/article/44977 #srilanka #Media #China [Audio Overview in English shorturl.at/fZ1Oa ]
July 16, 2025 at 11:16 AM
The tragedy surrounding #elephants in Sri Lanka is ultimately our responsibility as humans. Some Sinhala media outlets in the South highlight the heartbreaking death of an elephant as front-page news, yet remain silent when a mass grave containing the remains of children is discovered #srilanka
July 15, 2025 at 5:58 AM
චෙම්මනී - සමූහ මිනිවළෙන් මතුවන ඇටසැකිලි,
යුද්ධයේ ඝෝර රුදුරුකමත්,
මිනිස් හදවත් බිඳ දමන අමානුෂික වධකයින්ගේ රුදුරු, නරුම බවත්
අපට නැවත නැවත් කියයි.
අපේ හදවත් වේදනාවෙන් පුපුරා යයි.
මේ ඡායාරූප, හදවතින් හඬා වැටෙන ශෝකාන්තයකි;
ඒ පස් යට වැළලූ නිහඬ ආත්මයන් එක් හඬින් කෑ ගසයි:
හුස්ම ගන්නා මිනිසුනි කෑ ගසා කියාපියවු
අවශ්‍ය වන්නේ සත්‍ය සහ යුක්තිය යි.
#Chammani #Jaffna #Srilanka 📷 இரத்தினம் சதீஸ்
June 29, 2025 at 9:45 AM
Chemmani Mass Grave – Human remains of 24 individuals have been uncovered from the excavations conducted so far.
The discovery of these 24 human remains once again brings to light the grim reality of grave human rights violations and atrocities. What do we…?

📸 Kumanan Kana #Chemmani #srilanka
June 28, 2025 at 5:22 AM
"...රැදවුම් නියෝගය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක

මානව හිමිකම් කොමිසමේ නිර්දේශ පිළිබද ජනාධිපතිවරයා හෝ ආණ්ඩුවේ කිසිවෙක් තවමත් කිසිදු ප්‍රකාශයක් සිදුකලා යැයි මෙය ලියන මොහොත වන විට දැන ගන්නට නොමැත. කෙසේ නමුත්, ජනාධිපතිවරයා විසින්.." Read in full: www.vikalpa.org/article/44889 #srilanka #PTA
June 16, 2025 at 6:13 AM
🚨Brazilian Activist Thiago Avila goes on a Hunger Strike

He is one of the detainees from the Madleen Freedom Flotilla
#MadleenFlotilla Freedom Flotilla Coalition

ඔහු උපවාසයක!

ඔවුන් සියලු දෙනාගේ ආරක්ෂාව සහ නිදහස වෙනුවෙන් අපි පෙනී සිටිමු!
June 11, 2025 at 6:53 AM
June 8, 2025 at 12:44 AM
"ගාසාව ට මානුෂීය මුහුදු මාර්ගයක්/කලාපයක් සෑදීම සදහා අපේ Madleen නෞකාවේ ගමනේ 6වන දිනය අදයි! බෝට්ටුවේ සිටින අප 12 දෙනා සමඟ බිලියන ගණන් ජනතාවක් අප සමග සිටින බව අපි දන්නා විට, කිසිම තර්ජනයක්(Zionists threat) හේතුවෙන් Freedom Flotilla Coalition කිසි විටෙකත් නවතිනු නැත.!” - Thiago Ávila | Gaza Freedom Flotilla #breakthesiege #Gaza
#FreedomFlotilla #Justice
June 6, 2025 at 7:37 AM
“We are seeing a systematic starvation of 2 million people. The world cannot be silent bystanders, Every single one of us has a moral obligation to do everything we can to fight for a free Palestine.” Greta Thunberg

#FreedomFlotilla #Gaza
📣 Urgent Action - 👉 shorturl.at/Gthcj
June 6, 2025 at 4:57 AM
එබැවින්, #Gaza බලා ගමන් ගන්නා Madleen නෞකාවේ සිටින ධෛර්වන්ත මිනිසුන් සහ ගැහැණුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ හඩ අවදි කළ යුතුමයි!

හදිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා දැවැන්ත සමාජ මාධ්‍ය ව්‍යාපාරය සමග එක්වන්න! සම්බන්ධ වන්න 👉 shorturl.at/Gthcj
#FreedomFlotilla #srilanka
June 6, 2025 at 3:26 AM
"People of conscience everywhere to reject silence and take action for Gaza" Freedom Flotilla Coalition
👉 Read in full; vikalpa.org/article/44864 #Gaza #justice #FreedomFlotilla #BreakTheSiege #AllEyesOnDeck #lka
June 5, 2025 at 9:52 AM
පසුගිය ඉරිදා 'අනිද්දා' කියවන්න!
#AniddaNewspaper #Sinhala #Srilanka
June 3, 2025 at 11:54 AM