Fact Crescendo Sri Lanka
banner
srilanka.factcrescendo.com
Fact Crescendo Sri Lanka
@srilanka.factcrescendo.com
1K followers 39 following 500 posts
IFCN certified, Independent, Unbiased #FactChecking 🔎 website #SriLanka | WhatApp Channel👇 https://whatsapp.com/channel/0029Va5pj8o4IBh5WxNhlE0I
Posts Media Videos Starter Packs
Misleading❌
Is Dasun Shanaka planning to ditch the LPL for the IPL in hopes of securing a spot in the 2026 T20 World Cup? 🤔
දසුන් ශානක LPL අත්හැර IPL ගොස් 2026 T20 ලෝක කුසලානයට යන්න මාන බලනවා ද?
Get the real scoop below
ඇමති හයිය අරන්, මෑතක දී පොලිස් නිලධාරියෙකුට කාන්තාවක් බැණ වැදුණ වීඩියෝවක් ද?}
💥 Recently, a video went viral showing a woman scolding a police officer. Is it really recent or just old footage resurfacing? 🧐 Find out the truth!
Full Story >>
🚨 Beware of fake accounts posing as the National Lottery Board with bogus contests and promotions! Stay informed and don't get scammed! 🚫

ජාතික ලොතරැයි මණ්ඩලය ලෙසින් පෙනී සිටින ව්‍යාජ ගිණුම් මගින් පවත්වන තරඟ, ප්‍රවර්ධනයන් සඳහා නොරැවටෙන්න!

#nlb #scam #stayvigilant
🌸Is this a footage of rare 'Nelu' flower blooming in Horton Plains? 🤔
හෝර්ටන් තැන්නේ මේ දිනවල දක්නෙනට ලැබෙන දුර්ලුලභ 'නෙලූ' මල් වසන්තයේ වීඩියෝවක් ද? #lka
Dive into the full story 👉 https://srilanka.factcrescendo.com/2025/10/17/this-is-not-a-video-of-nelu-flowers-at-horton-plains/
Elephant climbing the sacred steps of Adam's Peak? 🤔🐘 Fact or fiction! අවාරේ සිරිපා කරුණා කරන හස්ති රාජයෙකුගේ දර්ශන පෙළක් ද? 👀 #lka #FactCheck
Read Full Story 👉 https://srilanka.factcrescendo.com/2025/10/18/this-is-not-a-video-of-an-elephant-climbing-the-steps-of-adams-peak/
🚨 Don't Fall for Fake Investment Scams! 🚨

Ever seen your favourite celebs promoting investments? Think twice! 🧐 These might be scams disguised in glitz and glamour. Stay sharp, stay safe! 💡🎯 #Scams #SriLanka

Dive deep into the details here:
Happy Deepavali to you and your family!

ඔබටත්, ඔබ පවුලේ සැමටත් සුබ දීපවාලී දිනයක් වේවා !

இனிய தீபாவளி நல்வாழ்த்துக்கள்! !

शुभ दीवाली 🙏

#HappyDiwali #HappyDeepavali #shubhdiwali #Deepavali2025 #SriLanka #India #शुभदीपावली
FALSE🔴
සමාජ මාධ්‍ය සංසරණය වන අයුරින් වටවල තේ වෙළඳ දැන්වීම පිළිබඳව හෝ එවැනි දැන්වීම් ආණ්ඩුවට ශක්තියක් බවට වන කිසිදු ප්‍රකාශයක් , අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් සිදු කර නොමැත.
‘වටවල තේ’ කෙටි චිත්‍රපටය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්? - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය සති කිහිපයේ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වූ වටවල තේ ප්‍රවර්ධන කෙටි චිත්‍රපයට සම්බන්ධව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පළිබඳ විමසා බැලීමක්.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : වටවල තේ වෙළඳ දැන්වීමෙන් සමාජයක් විදිහට ලොකු පිම්මක් […]
srilanka.factcrescendo.com
FALSE🔴
“අවාරේ සිරිපා කරුණා කරන පින්වත් ඇත් රජාණන්” ලෙස සඳහන් කරමින් පළ කර ඇති හස්තියෙකු ශ්‍රීපාදස්ථානය කරුණා කරන අයුරු දැක්වෙන මෙම දර්ශන පෙළ සත්‍ය සිදුවීමක දර්ශන පෙළක් නොව එය කෘත්‍රිම බුද්ධිය (AI) ඔස්සේ නිර්මාණය කරන ලද දර්ශන පෙළක්.
අවාරේ සිරිපා කරුණා කරන තනි අලියෙකුගේ දර්ශන පෙළක් ද?  - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සිරිපා වාරය උඳුවප් පෝයෙන් ආරම්භ වී වෙසක් පොහොයෙන් අවසාන වෙනවා. ඒ අනුව දැන් ගෙවෙන්නේ සිරිපා අවාරයයි. මහවැසි ආදී දුෂ්කරතා හමුවේ වුව ද අවාරයේ සිරිපා වන්දනා කිරීමට ද ඇතැම් පිරිස් කැමැත්තක් දක්වනවා. මෙවන් පසුබිමක හස්තිරාජයෙකු අවාරේ ශ්‍රී පාදස්ථානය කරුණා කරන ආකාරය බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ […]
srilanka.factcrescendo.com
FALSE🔴
இலங்கையின் முன்னாள் ஜனாதிபதி சந்திரிகா குமாரதுங்க காலமானாரா… ??
https://srilanka.factcrescendo.com/tamil/former-sri-lankan-president-chandrika-kumaratunga-death-claims-are-false# #lka
இலங்கையின் முன்னாள் ஜனாதிபதி சந்திரிகா குமாரதுங்க காலமானாரா…? - Fact Crescendo Sri Lanka Tamil | The leading fact-checking website in India
இலங்கையின் முன்னாள் ஜனாதிபதி சந்திரிகா குமாரதுங்க காலமானார் என சமூகவலைத்தளங்களில் ஒரு தகவல் பகிரப்பட்டு வருகின்றமை காணக்கிடைத்தது. குறித்த தகவலின் உண்மைத்தன்மையினை கண்டறிவதற்கு நாம் தேடுதலில் ஈடுபட்ட வேளையில் குறித்த தகவல் போலியானது என ஃபேக்ட்கிரஸண்டோ நிறுவனம் கண்டறிந்துள்ளது. தகவலின்விவரம் (What is the claim):  Facebook Link | Archived Link சமூகவலைத்தளங்களில்“ ✅👉இலங்கையின் முன்னாள் ஜனாதிபதி சந்திரிகா குமாரதுங்க அவர்கள் காலமானார்..! 🌐On, October 18, 2025 “என இம் மாதம் 18 ஆம் […]
srilanka.factcrescendo.com
“සෙව්වන්දි ඇල්ලුවාට ජනතාවට ලැබෙන දෙයක් නෑ”යනුවෙන් මුජුබර් කිව්ව ද?

අභිනව බුද්ධ ශාසන නි. අමාත්‍ය ලෙස මොහොමඩ් මුනීර් ද ?

හැමෝම හොයපු හෝර්ටන් තැන්නේ නෙලූ මල්වල වීඩියෝවේ ඇත්ත නැත්ත!
FALSE❌
ලිට්‍රෝ ගෑස් මිල (17) දින සිට කි.ග්‍රෑ. 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.1257කින් ඉහළ යන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බව එම සමාගම පවසනවා.
FACT CHECK✅
https://srilanka.factcrescendo.com/2025/10/17/fake-posts-mislead-public-on-litro-gas-prices-hike/ #lka
අද මධ්‍යම රාත්‍රියේ සිට කි.ග්‍රෑ. 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.1257කින් ඉහළට ? - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලිට්‍රෝ ගෑස් මිල අද(17) රාත්‍රියේ සිට සංශෝධනය වන බව ත්, ඒ අනුව මිල රු. 1257කින් ඉහළ යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ අතර එම සටහන් වල නිරවද්‍යතාව පරීක්ෂා කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “අද මධ්‍යම රාත්‍රියේ සිට කි.ග්‍රෑ. 12.5ක […]
srilanka.factcrescendo.com
MISLEADING❌
හෝර්ටන් තැන්නේ, වසර 12කට පසුව පිපුණු ‍’ නෙලු මල්’ලෙසට දක්වා තිබූ වයිරල් වී ඇති වීඩියෝව, මෙරට වීඩියෝවක් නොව චීනයේ නිංබෝ හි පිහිටි Ningbo Jin’e කන්දේ පිපී ඇති Rhododendron(රෝඩොඩෙන්ඩ්‍රන්) වර්ගයට අයත් අසෙලියා මල් වර්ගයක්.
FACT CHECK✅
හෝර්ටන් තැන්නේ නෙලු මල් වල වීඩියෝවක් නොවේ! - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මේ දිනවල කාගෙත් අවදානයට ලක් වෙලා තියෙන දෙයක් තමයි හෝර්ටන් තැන්නේ,දක්නට ලැබුණ වසර 12 කට වරක් පිපෙන ‘නෙලූ මල්’ ගැන. කොහොම වුණත් හොර්ටන් තැන්නේ, එක පොකුරට මෙම මල් යායක් පිපී ඇති අයුරු බොහෝ ප්‍රධාන මාධ්‍ය වල වගේ ම සමාජ මාධ්‍ය ඔස්සේ ත් වෛරල් වුණු වීඩියෝවක් […]
srilanka.factcrescendo.com
MISLEADING❌
වත්මන් ජනාධිපතිට, රොඩ්නිගෙන් අපහාස කවියක් ??
FACT CHECK✅
https://srilanka.factcrescendo.com/2025/10/17/a-misleading-post-claiming-that-rodney-warnakula-insulted-the-current-president/# #lka
වත්මන් ජනාධිපතිට, රොඩ්නිගෙන් අපහාස කවියක්? - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ ප්‍රසිද්ධ පුද්ගල චරිත ද ඈඳා ගනිමින් කලකට ඉහත සිදුවීම්, දර්ශන ප්‍රකාශන ඒවායේ අන්තර්ගතයන් විකෘති කරමින් අලුත් සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍යයේ පළ කිරීම සුලබව දැකගත හැකි තත්ත්වයක්. මේ එලෙස රංගන ශිල්පියෙකු සම්බධ කරගනිමින් සමාජය නොමග යවන ආකාරයෙන් සකසා පළ කරන ලද සටහනක් පිළිබඳව කළ විමසා […]
srilanka.factcrescendo.com
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දහසකට වැඩි ගණනකින් ඉහළ යන බවට හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!
Misleading ❌
ජනාධිපති අනුර කුමාර දිසානායක, ජර්මනියේ නිල සංචාරයක් නොකළ බවට, ජර්මානු රජයේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ලැබුණු පිළිතුරක් බව දක්වමින්, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇත්තේ, විදේශ ප්‍රතිපත්ති සදහා සම්බන්ද ආයතනයක් ලබා දුන් පිළිතුරක් නොවේ.
ජනපති අනුරගේ නිල සංචාරයක් පිලිබඳ තොරතුරු නොමැති බවක්, ජර්මානු රජයේ විදේශ කටයුතු කාර්යාලය පැවසුවා ද ? - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2025 ජුනි මස ජනපති අනුර කුමාර දිසානායක ජර්මනියේ සංචාරයක නිරත වූ අතර එම සංචාරය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් පළවී තිබුණා. මේ අතර ජනපති අනුර එම සංචාරයට සහභාගී වුයේ නිල සංචාරයක ලෙස නොවන බව හඟවමින්, ඒ බවට එරට විදේශ කටයුතු ෆෙඩරල් කාර්යාලය තහවුරු කළ […]
srilanka.factcrescendo.com
Misleading ❌
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කළ බවට පවසමින් නොමග යන සුළු සටහනක්!
https://srilanka.factcrescendo.com/2025/10/15/misleading-posts-targeting-sri-lanka-cricket-and-sanath-jayasuriya #lka
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කළ බවට පවසමින් නොමග යන සුළු සටහනක්! - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොමු කළ කොන්ත්‍රාන්තුව ප්‍රතික්ෂේප කරමින් වැටුප් වැඩි කරන ලෙසට ඉල්ලා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ අතර මෙහි සත්‍යතාව පිළිබඳ අප පරීක්ෂාවක් සිදු කළා. සමාජ […]
srilanka.factcrescendo.com